දෙමළ පාරම්පරික ප්‍රදේශවල බුදු පිළිම තැන්පත් කිරීමෙන් අපහසුතාවයට පත්වෙනවා

කතරගම බස්නායක නිළමෙ සමඟ වූ හමුවකදී හින්දු සම්මේලනයේ උප සභාපති ආරු තිරුමුරුහන් පවසයි.. දෙමළ පාරම්පරික ප්‍රදේශවල අලුතින් බුදු පිළිම තැන්පත් කිරිමෙන් දෙමළ ජනතාවට ඇතිව තිබෙන අපහසුතා ගැන කතරගම බස්නායක නිළමේ ඩී.පී. කුමාරගේ වෙත පවසා තිබේ. ඊයේ දින දින යාපනයෙහි සංචාරයක නිරතවූ කතරගම බස්නායක නිලමේ සමඟ වූ හමුවකදී හින්දු සම්මේලනයේ උප සභාපති ආරු තිරුමුහන් මේ බව … Continue reading දෙමළ පාරම්පරික ප්‍රදේශවල බුදු පිළිම තැන්පත් කිරීමෙන් අපහසුතාවයට පත්වෙනවා